Home Clinic

අද ඔබට කියන්න හදන්නේ අඩු වියදමකින් තනිවම නිවසක් ඉදිකරගන්නේ කෙසේද යන්නයි. මෙහිදී ඔබට පලමුව ඉතා හොද සෑලෑස්මක් අවශ්‍ය වෙනවා.
මෙම ක්‍රමයට කියන්නේ Measure & Pay කියලයි.එනම් කරන ලද වෑඩ ප්‍රමානය මෑන අදාල මුදල කොන්ත්‍රාත්කරුට ගෙවීමයි.මෙහීදී අමුද්‍රව්‍ය අප විසින් ලබා දෙන අතර වෑඩ කුලිය පමණක් ගෙවන බෑවින් අනවශ්‍ය මුදල් වෑයවීමක් සිදු නොවේ. අනවශ්‍ය ලෙස වියදම් සිදුවන්නෙ නෑති බෑවින් 100% සාර්තක ක්‍රමවේදයකි.මෙම ක්‍රමය පිලිබන්දව විස්තර පිලිවෙලට සන්දහන් කරන්නම්.

1.මුලින්ම ඔබගේ සලසුම් ශිල්පියා හමුවන්න.ඔබ පිලිබන්ද සියලු සත්‍ය තොරතුරු පවසන්න.නිවස සෑදීමට ඔබ සතු මුදල (Budget) සහ අවශ්‍ය අවකාශයන්(Space) මේ අතර ඉතාම වෑදගත්. (නෑතිනම් ඔබට දෑරිය නොහෑකි ප්‍රමානයේ සලසුමක් ඔබ සතු වී හදා ගෑනීමට නොහෑකිව බරපතල මූල්‍ය අරබුදයකට ගොදුරු වේවි.)

2.නිවාස සෑලසුම සමඟ අත්‍යාවශ්‍ය සෑලසුම් (Supporting Drawings )කිහිපයත් සකස් කර ගන්න.අවශ්‍ය කරන සෑලසුම් මොනවාද යන්න පහතින් සටහන් තබමි.ඒවයේ වෑදගත්කම පසුව ඔබට පසක් වේවි.

3.ඔබට හෑකියාවක් ඈත්නම් නිවසේ ඈස්තමේන්තුවක්(Estimate) සහ ත්‍රිමාන(3D) සෑලසුමක් සෑලසුම් ශිල්පිය ලවා සකස් කර ගෑනීම මෙම මහත් භාරදුර්ය කාර්‍ය ඉතා අස්වෑසිල්ලක් වේවි.
අත්‍යාවශ්‍ය (Supporting Drawings) සෑලසුම් යනු මොනවාද?

1.අත්තිවාරම් සහ කොන්ක්‍රීට් කනු සලකුනු කිරීමේ සටහන. (Setting-Out plan)

2.බිම් මහලේ බිත්ති සලකුනු කිරීමේ සටහන. (Foundation Detail Drawing)

3.ඉහල මහලේ බිත්ති සලකුනු කිරීමේ සටහන.(Wall setting-out Plan)

4.සියලුම මහල් අතුලුව හරස් කෑපුම් දික් සටහන.(Section Drawing)

5.සියලුම මහල් අතුලුව හරස් කෑපුම් හරස් සටහන.(Section )

6.ටයිල් එලීමේ සටහන.Tile Lay-Out Plan(මෙමඟින් ඔබට අවශ්‍ය ටයිල් පිලිබඳ අව්බෝධයක් ලෑබේවි.)

7.විදුලි රෑහෑන් එලීමේ සටහන.Wiring Diagramme

8.උලුවහු - ජනෙල් රාමු සවිස්තර සටහන්.Doors and Windows Detail Drawing

9.ජල-නල එලීමේ සවිස්තර සටහන්.Plumbing Drawing

10.වහලේ ලී දඬු සටහන්.Roof plan and Timber Quantity

11.ස්ලෑබ් එකට කම්බි එලීමේ සටහන.Slab and Structural Drawings

දෑන් ඔබ සියලු දත්ත සහ සටහන් සකස් කර අවසන්.දෑන් තිබෙන්නේ සුදුසු පෙදරේරුවරයෙක් (Mason) සොයා ගෑනීමයි.

ඒ සඳහා මෙම පෝරමය උපයෝගී කර ගත හෑක.මෙහි ඈත්තේ නිවසක් සෑදිමේදි මුල සිට අවසානය දක්වාම වෑඩ සටහන් සහ ඒවායන්ට මිල කෑඳවීමයි.

එය මෙසේ සිදුකරන්න.

1.මෙම පෝරමයේ චායා පිටපත් 4ක් හෝ 5ක් පමන පිටපත් කරගන්න.  Download 

2.එම ලබා ගත් පිටපත් දක්ෂ පෙදරේරුවරයන්හට ලබා දෙන්න.මිල ගනන් කෑඳවන්න.(ඔබට දෑන් වෑටහේවි එකම වෑඩය සඳහා මිල ගනන් 5ක් ඈති බව.)

3.එම මිල ගනන් සසඳන්න.අවම මිල ගනන් ඈති දෙදෙනා පමනක් තෝරො ගෙන අනිත් ඒවා අත්හරින්න.

4.මිල ගනන් අවම දක්ශම පෙදරේරුවන් දෙදෙනෙකු ඔබ සතුය.(ඔවුන්ගේ පෙර කරන ලද වෑඩ කිහිපයක් පරීක්ශා කරන්න.)

5.ඔබට දන් අපහසුවකින් තොරව අති දක්ශයාව ඔබේ සිහින නිවස සදා ගෑනීමට තෝර ගත හෑක.

මෙමඟින් ඔබට ඉතාම පහසුවෙන් සහ නිවරදි ලෙසම සාධාරන පෙදරේරුවරයෙක් සොයාගත හෑක.

nara engineering

nara engineering

nara engineering

nara engineering

nara engineering

nara engineering

 
 
 
 
 
 
 
 
 

packageA

 

packageB

 

packageC

 

2,384,831 total views, 3,451 views today